වැටකොටු බැද

6:31 PM

වැටකොටු බැද මලක සුවද වටකර ගත නොහේ..
ආදරයේ නොනිම් සුවද අනන්තයට ඇදේ...

අපේ සිතුවිලි කුරුලන් වී එකට එකතු වුනේ...
ඒත් කිමද අපි දෙන්නා දෙලොවක තනි වුනේ...

එගොඩ මෙගොඩ අප වෙන්කල ගග ලෝදිය වුනේ...
ආදරයේ මහිමෙන් කිම ලෝදිය නොනිමුනේ...


                                                                            විශාරද නන්දා මලනී

Watch & Download movies


1 comments:

Unknown said...

ලෝදිය නෙමෙයි මොනවා ආවත් ආදරේ නැති කර ගන්න එපා

සහෝ word verification අයින් කලා නම් හොදයිනේද?