අවසන් භවයද

4:11 PM 1 Comments

අවසන් භවයද සොඳුරිය මේ අප අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොමවේවා සසරේ සැරි සරනා....

නයිල් නදිය වුව කෙලවර වේවී සමුදුර දුටු සැනිනේ
කඳුලු ගඟට කෙලවරක් තියේදෝ ඔබ නැති මේ ගමනේ
ඔබ නැති මේ ගමනේ....

දැක ගන්නටවත් ලැබේද ඔබ මට නෙතු පිය වෙන්න කලින්
සොහොන් කොතත් මගෙ කඳුලු සලාවී සොඳුරිය නමින් ඔබේ
සොඳුරිය නමින් ඔබේ...

Watch & Download movies