හද බැඳි ගී 3 "සඳ කැන් ඇවිදින්"

7:52 AM 0 Comments

සඳ කැන් ඇවිදින් සුපිපුනු කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව ඉඳිකටු තුඩගින්
අනිනා නිහඩ පැයේ
නිදන්න සොදුරිය නිදන්න ඔබෙහිස සඟවා මාගෙ ලයේ...

නලියන මදනල පොපියන මල්වල
සුවඳක් සොයා ඇදේ
දිදුලන තරු කැළ නිල් නුබ ගැබ තුල
සඳ තුරුලෙහිම රැඳේ
 
සඳ කැන් ඇවිදින්.....
 
නැළවෙන තුරුහිස පිනි පොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුලැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ


සඳ කැන් ඇවිදින්.....

                                                ගායනය: අමරසිරි පීරිස්


Watch & Download movies