සුභ අලුත් අවුරුද්දක් වේවා

10:47 AM 2 Comments

කොහොමද ඉතින් හුග කාලෙකින් තමයි ලියන්නේ. මොකද අලුත් ජොබ් එකත් එක්ක ෆ්‍රී වෙලාවක් ලබෙන්නේ නෑ ලියන්න තරම්. එත් කොහොමහරි මොනවහරි ලියන්න ඕන කියලා හිතුවා.ඉතින් මම දැක්කා මගෙ බ්ලොග් එක ගොඩක් දෙනෙක් බලලා තියෙනවා මට හරිම සතුටුයි. එහෙනම් පූලුවන් ඉක්මනින් අලුත් දෙයක් අරගෙන එන්නම් ඔයාලට. එතකල් ඔයලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.


මීට,
ධනූ..........



Watch & Download movies