සඳ මඬලට හිනැහෙන්නට එපා කියන්න..

4:30 PM 0 Comments


සඳ මඬලට හිනැහෙන්නට එපා කියන්න.. වසන්තයට යලි එන්නට එපා කියන්න...
මගෙ පාලුව විඳගන්නට මට ඉඩ දෙන්න.. ඔබ ඈතින් ඉන්න.. මතකෙට නෑවිත් ඉන්න..

ගං ඉවුරට එපා කියන්න තරු යායට ඉගිලෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා ඉඳිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

මද පවනට දැවටෙන්නට එපා කියන්න මල් සුවදට ලංවෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා ඉඳිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

(ගායනය සෝමතිලක ජයමහ ශුරීන්)

PLEASE HELP TO SAVE CHANAKA KURUKULASURIYA’S LIFE

9:47 AM 0 Comments

Our family was leading a happy and a peaceful life until my husband was detected of an unfortunate sickness. My husband Chanaka Kurukulasuriya who is 36 years old was diagnosed of suffering from “NON ALCHOHOLIC Cirrhosis” by the consultant physician Dr. Anuradha Dassanayake about a month ago and now undergoing medical treatments. The Physician’s advice is that his liver is badly decomposed and a liver transplant is inevitable. As such, we got him registered at the Ragama hospital for a liver transplant under the supervision of Prof. Janaka de Silva and were waiting for a dead liver donor. However, during a recent visit to the clinic, the medical experts recognized a drastic deterioration of the patient’s condition and strongly advised for an urgent liver transplant within a period of one month to save his life. The only available option is to undergo a liver transplant surgery in India at a cost of Rs. 8 million (80,000 US$).

               Chanaka is the third in a family of four brothers. Chanaka has lost his father at the age of 12 years and his house wife mother has taken a great pain to raise the children with numerous financial difficulties. All four brothers have studied at St. Anthony’s College, Kandy. The eldest brother Melvin is presently employed at SriLankan Air Lines after serving 24 years in the Sri Lanka Air Force as a pilot. The second brother Eric has served in the Sri Lanka Army for more than 20 years and at present hold the rank of Major.  Both of these brave siblings have actively participated in the efforts to save our motherland even risking their lives. In that effort, Eric has got injured many a times in the battle field and has sustained a permanent injury to the right hand. The youngest brother Thushan is a planter working with Agalawatta Plantations Company.

            Chanaka had been a bright and active student during the school days and had taken part in many sports and extra-curricular activities. He had captained the school Badminton team and had been a college prefect. After leaving the school he had started his career as a banker and had employed at Seylan bank for 9 years serving at Gampola, Nawalapitiya, Kotiyakumbura,  Warakapola and Head office. He had served in the Union Bank for 4 years as an assistant Manager at the Kandy branch before joining the DFCC Vardhana Bank. At present, he is the branch manager at Gampola. He holds a MBA from Peradeniya University and an Associate membership from the Institute of Bankers. Chanaka also conduct lectures for courses the Institute of Bankers. Chanaka is an active member of the college OBA Kandy branch, Group’93, Badminton Club, Rugby Club and had spent lots of time and energy towards the college.

cid:image002.png@01CC2ACE.02B86410


                I too employed at the Seylan Bank for 13 Years and at present attached to Nawalapitiya branch. We are blessed with a son and a daughter. Son Thineth is a year 3 Student at the St. Anthony’s College and daughter Kenolee is a pre-grader. Chanaka is an exemplary husband and a loving father to our children. He is an active member in the church and indulges in lots of hard work at the Peradeniya parish. We led a peaceful and holy family life until this tragedy struck us. With this untimely sickness of Chanaka, our whole family is in grief and great pain. As Chanaka had never consumed any alcoholics in his life, this sudden liver failure is so unfortunate and had hit all of us as a lightning strike.

             My heart breaks all the time when I see my son pray for Jesus to give his loving “Thatthi” back. Daughter is too small to understand what is happening around but always inquire when “Thatthi” can come to play with her. As a wife and a mother I hold all the pain in my heart without showing my tears to my husband or to my children. I am always beside my husband giving him moral support and strength.

             The cost for the liver transplant is beyond our means although the whole family including three brothers, relatives and friends have united and pooled generous contributions liquidizing all possible assets. Therefore, I humbly beg your help with whatever possible means to save my husband’s life.



For more information please feel free to contact: 0094812384382, 0094253898475, 0094771098020, 0094725163791

              

Kindly request to channel your generous contributions, to following bank accounts.

Name of the Account holder: C.I.Kurukulasuriya /S.S.Kurukulasuriya (Nee:-S.S.Lamahewa)



      1. Bank name & the address: People’s Bank, Peradeniya, Sri Lanka


Account number: 057200110013406

SWIFT Cord: PSBKLKLX



      2. Bank name & the address : Bank of Ceylon, Peradeniya, Kandy

            Account number: 58871868148

            SWIFT Cord: BCEYLKLX

            

Address: No 60A, 1 Uda Eriyagama, Peradeniya ,Kandy, Sri Lanka.



 I truly hope and pray that all of you will give back my dear husband and loving father for my innocent kids.

 May God Bless you all.

 Loving wife,

 Srinika Lamahewa

Note:  Please see the diagnose card and doctors letter below. 

 


ඔබේ දායකත්වය හැකි අයුරින් මැය වෙත ලබා දෙන්න..

5:23 PM 0 Comments


මේ නන්ගි ජීව්ත් වෙන්නේ පිලියන්දල දැල්තර. මෙයා මෑතකදි එක පාරටම ලියුකේමියා රෝගයට ගොදුරු වෙලා. මෙ නංගියගෙ අම්මයි තාත්තයි හරිම අමරුවෙන් තමයි මෙයාලව ජීවත් කරවන්නේ. මෙයාට අවුරුදු 13 වෙනවලු. මේ නංගිය සනීප කරන්න රුපියල් 4500,000ක් වියදම් කරන්න ඔනා කියල දොස්තරල කියනවලු. මේ අය එදා වේල හම්බකරගෙන ජීවත් වෙන උදවිය හැටියට කොහෙන්ද මෙච්චර මුදලක් එකපාර හොයාගන්නේ. ඔයාලට ටෙරෙනව නේද මම කියන දේ.

ඉතිං මමත් ගිය ඉරිද සිලුමිණ පත්තරේ රසදුන අතරේකය කියවද්දි තමයි මේ නංගියගේ විස්තරේ දැක්කේ. මට හිතුන මේ විස්තරේ බ්ලොග් එකේ දාන්න. ඔයාලට වැඩිදුර විස්තර දැනගන්න පුලුවන් 2011/07/03 සිලුමිණ පත්තරේ බලන්න. ඔයාලටත් පුලුවන්නම් සුලුවෙන් හරි මේ නංගියාට උදව්වක් කරන්න. ඒක තමයි මමත් බලපොරොත්තු වෙන්නේ. මම මේ නංගියගෙ පින්තූරෙකුයි එයාගෙ ගිනුම් අං කයයි පල කරන්නම්. තවත් දෙයක් කියන්න අමතක උනා. මෙයාල ජනාධිපති අරමුදලෙන් යම්කිසි මුදල් ප්‍රමානයක් ලබාගන්න ඉල්ලීමක් කරල තියෙනවලු. ඒ උනාට තවම ඒ මුදල් ලැබුනද නැද්ද කියලනම් මට මතක විදියට පුවත්පතේ සදහන් වෙලා තිබුනේ නෑ. කොහොම උනත් කමක් නෑ ඔයාලට පුලුවන් උදව්වක් තියෙනවනම් මේ නංගියට කරන්න.

රසදුන හොයාගන්න බැරි කවුරුහරි ඉන්නවනම් මගේ  Email Address එකට දැනගන්න අවශ්ය දෙයක් තියෙනවනම් මේල් එකක් දාන්න (andrew.ferdinandus@gmail.com).

ඒ නංගියාගේ දුරකතන අංක තියෙන නිසා ඔයාලටෙ පහසු වේවි.

12:06 PM 0 Comments




Thor (2011)

115 min  (7.4/10)


Thor is a 2011 American superhero film based on the comic book character of the same name published by Marvel Comics and is the fourth film released as part of the Marvel Cinematic Universe. The film was directed by Kenneth Branagh, written by Ashley Edward Miller, Zack Stentz and Don Payne, and stars Chris Hemsworth, Natalie Portman, Tom Hiddleston, Anthony Hopkins and Stellan Skarsgård. The film tells the story of Thor, a god who is exiled from his homeland of Asgard to Earth. While there, he builds a relationship with scientist Jane Foster. However, Thor must stop his brother Loki, who intends to become the new king of Asgard.

Director Sam Raimi first developed the concept of a film adaptation of Thor in 2001, but soon abandoned the project, leaving it in "development hell" for several years. During this time, the rights were picked up by various film studios until Marvel Studios signed Mark Protosevich to develop the project in 2006, and the project was set up at Paramount Pictures. Matthew Vaughn was originally assigned to direct the film for a tentative 2010 release. However, after Vaughn was released from his holding deal in 2008, Branagh was approached and the film's release was rescheduled into 2011. The main characters were cast in 2009, and principal photography took place in California and New Mexico from January to May 2010. The film was converted to 3D in post-production.

Thor was released on April 21, 2011 in Australia and on May 6, 2011 in the United States. The film became a financial and critical success, grossing over $434 million worldwide and "Certified Fresh" by the review-aggregator website Rotten Tomatoes.

හද බැඳි ගී 4 ( Who am I? )

8:37 PM 0 Comments

Who am I?
That the Lord of all the earth,
Would care to know my name,
Would care to feel my hurt.
Who am I?
That the bright and morning star,
Would choose to light the way,
For my ever wandering heart.

Bridge:
Not because of who I am,
But because of what you've done.
Not because of what I've done,
But because of who you are.

Chorus:
I am a flower quickly fading,
Here today and gone tomorrow,
A wave tossed in the ocean,
A vapor in the wind.
Still you hear me when I'm calling,
Lord, you catch me when I'm falling,
And you've told me who I am.
I am yours.
I am yours.

Who am I?
That the eyes that see my sin
Would look on me with love
And watch me rise again.
Who am I?
That the voice that calmed the sea,
Would call out through the rain,
And calm the storm in me.

Not because of who I am,
But because of what you've done.
Not because of what I've done,
But because of who you are.


I am a flower quickly fading,
Here today and gone tomorrow,
A wave tossed in the ocean,
A vapor in the wind.
Still you hear me when I'm calling,
Lord, you catch me when I'm falling,
And you've told me who I am.
I am yours.

Not because of who I am,
But because of what you've done.
Not because of what I've done,
But because of who you are.


I am a flower quickly fading,
Here today and gone tomorrow,
A wave tossed in the ocean,
A vapor in the wind.
Still you hear me when I'm calling,
Lord, you catch me when I'm falling,
And you've told me who I am.
I am yours.
I am yours.
I am yours.

Whom shall I fear
Whom shall I fear
Cause I am yours..
I am yours..

Watch & Download movies


හද බැඳි ගී 3 "සඳ කැන් ඇවිදින්"

7:52 AM 0 Comments

සඳ කැන් ඇවිදින් සුපිපුනු කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව ඉඳිකටු තුඩගින්
අනිනා නිහඩ පැයේ
නිදන්න සොදුරිය නිදන්න ඔබෙහිස සඟවා මාගෙ ලයේ...

නලියන මදනල පොපියන මල්වල
සුවඳක් සොයා ඇදේ
දිදුලන තරු කැළ නිල් නුබ ගැබ තුල
සඳ තුරුලෙහිම රැඳේ
 
සඳ කැන් ඇවිදින්.....
 
නැළවෙන තුරුහිස පිනි පොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුලැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ


සඳ කැන් ඇවිදින්.....

                                                ගායනය: අමරසිරි පීරිස්


Watch & Download movies


හද බැඳි ගී 2 (සුපෙම් හැඟුම්)

11:26 PM 0 Comments

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ.. දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිම්
සිහිනය මියයා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා.....

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකි බිඳිනෙමි වියරුවේ පාලුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකිනතුරු දොරින්...

සුපෙම් හැඟුම් ඔබෙන් එපා.....

                        
යුග ගායනය: ප්‍රදීපා ධර්මදාස සමග ලක්ශ්මන් විජේසේකර
                                



Watch & Download movies


හද බැඳි ගී 1 (බොල්පිනි වෑහෙන)

10:20 PM 0 Comments

බොල්පිනි වෑහෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මා නොකියා යන්නේ
බොල්පිනි වෑහෙන වේලාවේ.....

ගැලපිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනක ගිමන් නිවනතුරු ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ...

ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම් කරුවෝ කවරදාකදෝ එකම තැනක උන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ...


                                ගායනය : රූකාන්ත ගුණතිලක 
 

Watch & Download movies


සුභ අලුත් අවුරුද්දක් වේවා

10:47 AM 2 Comments

කොහොමද ඉතින් හුග කාලෙකින් තමයි ලියන්නේ. මොකද අලුත් ජොබ් එකත් එක්ක ෆ්‍රී වෙලාවක් ලබෙන්නේ නෑ ලියන්න තරම්. එත් කොහොමහරි මොනවහරි ලියන්න ඕන කියලා හිතුවා.ඉතින් මම දැක්කා මගෙ බ්ලොග් එක ගොඩක් දෙනෙක් බලලා තියෙනවා මට හරිම සතුටුයි. එහෙනම් පූලුවන් ඉක්මනින් අලුත් දෙයක් අරගෙන එන්නම් ඔයාලට. එතකල් ඔයලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.


මීට,
ධනූ..........



Watch & Download movies


You Don't Know

10:28 PM 0 Comments

You Don't Know

How should I tell you why I love you
o beloved, I am not able to tell you
The words of my heart, my eyes are explaining to you
you didn't know it, you don’t know
even after meeting we didn't meet
with you I don't know why there is a distance of miles
with you don't know why there is a strange chain
for you i don't know why i have dreams
with you i don't know
How should I tell you why I love you
o beloved, i am not able to tell you
the words of my heart, my eyes are explaining to you
but you didn't know it, you don’t know
the one who resides in my eyes
matches with you completely
was it your eyes or your speech
which became the desire of my heart
even though you are near to me, even though you are my desire
even though there are feelings, you are not mine, this is the state
I have to complain that I don't know why there are miles between us
you don't know
you don't know, you don't know, you don't know, you don't know
dont know, dont know, dont know, dont know
you don't know
In my thoughts I have said a lot of things
but didn't say anything in front of you
becoming someone else’s, you didn't become strange to me
Seeing that you didn't become only mine
I feel regret, my heart also cries
it is decorating dreams, I have become mad thinking
that we were brought together, don't know why there is distance between us
with you don't know why there is a strange chain
for you i don't know why i have dreams
don't know why with you
how should i tell you why I love you
o beloved, i am not able to tell you
the words of my heart, my eyes are explaining to you
but you didn't know it, you don’t know

Watch & Download movies