සුභ අලුත් අවුරුද්දක් වේවා

10:47 AM

කොහොමද ඉතින් හුග කාලෙකින් තමයි ලියන්නේ. මොකද අලුත් ජොබ් එකත් එක්ක ෆ්‍රී වෙලාවක් ලබෙන්නේ නෑ ලියන්න තරම්. එත් කොහොමහරි මොනවහරි ලියන්න ඕන කියලා හිතුවා.ඉතින් මම දැක්කා මගෙ බ්ලොග් එක ගොඩක් දෙනෙක් බලලා තියෙනවා මට හරිම සතුටුයි. එහෙනම් පූලුවන් ඉක්මනින් අලුත් දෙයක් අරගෙන එන්නම් ඔයාලට. එතකල් ඔයලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.


මීට,
ධනූ..........



Watch & Download movies


3 comments:

නදී... said...

එසේම වේවා ඔයාටත්!!!!

Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

ධනූ said...

බොහෝම ස්තූත්යි